9 එසේම වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්+ වෙනුවෙන්ද ඔහු සේවයක් ඉටු කළේය. දෙවි ඔවුන්ට එලෙස පෙන්වූ දයාව නිසා දෙවිට ප්‍රශංසාව හා ගෞරවය ලබා දීමට ඔවුන්ටද අවස්ථාවක් උදා විය.+ ඔවුන් ගැන ලියවිලිවල සඳහන් දෙයින් එය ඔප්පු වේ. “ජාතීන් ඉදිරියේ මම ඔබව පිළිගන්නෙමි. ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි”+ කියාත්,