ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 නමුත් එසේ කළ හැකි එකම දෙවි මමය.+

      මා මිස වෙනත් කිසිම දෙවි කෙනෙකු නැති බව දැන්වත් තේරුම්ගන්න.+

      යමෙකුට ජීවිතය දෙන්නෙත් ඔහුගෙන් එය නැවත ගන්නෙත් මමය.+

      යමෙකු මා අතින් දරුණු තුවාල ලැබුවත්+ ඒ තැනැත්තාව සුව කළ හැක්කේ මට පමණි.+

      මාගේ අතින් ගැලවී යන්න කිසිවෙකුට නොහැක.+

  • 1 සාමුවෙල් 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවිට විරුද්ධව නැඟී සිටින්නෝ තැතිගන්නෝය.+

      ඔවුන්ට විරුද්ධව ඔහුගේ උදහස ප්‍රකාශ කරන විට අහස ගිගුරුම් දෙන්නේය.+

      තම රජුව ශක්තිමත් කරන පිණිසත්+

      තම අභිෂේක ලත් තැනැත්තාගේ සවිය වැඩි කරන පිණිසත්+

      යෙහෝවා දෙවි මුළු පොළොවම විනිශ්චය කරන්නේය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න