ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 අන්ධ මිනිසෙක් අත පත ගාමින් යන්නාක් මෙන් මහා දවාලේ පවා මංමුළා වී යන්න ඔබට සිදු වෙයි.+ ඔබ කරන කිසි දෙයක් සාර්ථක වන්නේ නැහැ. ඔබ නිතරම කොල්ලකරුවන්ගේ හා වංචාකරුවන්ගේ ගොදුරක් වෙයි. කිසි කෙනෙක් ඔබේ උපකාරයට එන්නේ නැහැ.+

  • ද්විතීය කතාව 28:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 ඔවුන් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය වටලා ඔබේ සියලු නුවරවල් කොටු කරගනියි. එවිට ඔබ මහත් විශ්වාසයක් තැබූ ඔබට මහත් ශක්තියක් වූ ඔබේ දැවැන්ත පවුරු බිඳ වැටී යයි.+

  • යෙසායා 51:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔබට හිරිහැර කරන+ තැනැත්තාගේ අතට දෙන්නෙමි. ‘ඔබේ පිට උඩින් ඇවිදගෙන යන පිණිස බිම වැතිර සිටින්න’ යයි ඔබට කියූ ඒ තැනැත්තා, ඔබව පස් මෙන් පාගා දැමුවේය. ඔබේ පිට, මිනිසුන් එහා මෙහා යන වීථියක් මෙන් විය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න