ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 3:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එවිට රජ මෙසේ කීවේය. “අර බලන්න! උදුන ඇතුළේ දැන් මිනිස්සු හතරදෙනෙක් ඇවිද ඇවිද ඉන්නවා. අපි උදුනට දැම්ම තුන්දෙනා එක්ක ඉන්න අනික් කෙනා දෙවි කෙනෙක් වගෙයි. ඔවුන්ට කිසිම හානියක් වෙලා නැහැ!”+

  • සෙකරියා 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 රන් හා රිදී ගින්නට දමා අපද්‍රව්‍ය ඉවත් කරන්නාක් මෙන්+ බේරී ජීවත් වන ඒ අයව මම සෝදිසි කර+ පවිත්‍ර තත්වයකට ගෙනෙන්නෙමි.+ ඒ සෙනඟ මාගේ නාමය කියා මට හඬගසනු ඇත. එවිට මමද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි.+ ‘මේ මාගේ සෙනඟ’+ කියා මම ඔවුන්ව පිළිගන්නෙමි. ඔවුහුද, ‘යෙහෝවා අපේ දෙවිය’ කියා කියනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න