2 රාජාවලිය 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊජිප්තුවේ රජු යටත් කරගෙන තිබූ මුළු ප්‍රදේශය එනම්, ඊජිප්තු නිම්නයේ සිට+ යුප්‍රටීස් ගඟ දක්වා+ වූ ප්‍රදේශය බැබිලෝනියේ රජ යටත් කරගත්තේය.+ එබැවින් ඊජිප්තුවේ රජුට නැවත කිසි දිනක+ තම දේශ සීමාවලින් පිටතට පැමිණීමට ලැබුණේ නැත.+ එසකියෙල් 29:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ට ඊජිප්තු දේශය ලබා දෙන්නෙමි.+ ඔහු ඔවුන් සතු සියලු ධනය කොල්ල කා රැගෙන යනු ඇත. ඔහු කිසිවක් ඉතුරු නොකර ඒ සියල්ල පැහැරගන්නේය.+ ඒ කොල්ල කා ගත් සියල්ල ඔහුගේ හමුදා බළඇණියට කුලී වශයෙන් මම ලබා දෙමි.’
7 ඊජිප්තුවේ රජු යටත් කරගෙන තිබූ මුළු ප්‍රදේශය එනම්, ඊජිප්තු නිම්නයේ සිට+ යුප්‍රටීස් ගඟ දක්වා+ වූ ප්‍රදේශය බැබිලෝනියේ රජ යටත් කරගත්තේය.+ එබැවින් ඊජිප්තුවේ රජුට නැවත කිසි දිනක+ තම දේශ සීමාවලින් පිටතට පැමිණීමට ලැබුණේ නැත.+
19 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ට ඊජිප්තු දේශය ලබා දෙන්නෙමි.+ ඔහු ඔවුන් සතු සියලු ධනය කොල්ල කා රැගෙන යනු ඇත. ඔහු කිසිවක් ඉතුරු නොකර ඒ සියල්ල පැහැරගන්නේය.+ ඒ කොල්ල කා ගත් සියල්ල ඔහුගේ හමුදා බළඇණියට කුලී වශයෙන් මම ලබා දෙමි.’