ද්විතීය කතාව 32:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අතීත දවස් සිහි කරන්න.+පසුගිය කාලවලදී සිදු වූ දේවල් නැවත කල්පනා කර බලන්න.ඔබ නොදන්නවා නම් ඒ ගැන ඔබේ පියාගෙන් අසා දැනගන්න.+ඔබ අතරේ සිටින වැඩිමහල්ලෝද ඒ ගැන ඔබට කියා දෙනු ඇත.+ යෙසායා 42:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මා පෙර කී අනාවැකි ඉටු වී තිබේ.+ දැන් මම අලුත් යමක් ගැන ඔබට පවසන්නෙමි. එය ඉටු වීමට පෙර මම ඔබට ඒ ගැන දන්වන්නෙමි.”+
7 අතීත දවස් සිහි කරන්න.+පසුගිය කාලවලදී සිදු වූ දේවල් නැවත කල්පනා කර බලන්න.ඔබ නොදන්නවා නම් ඒ ගැන ඔබේ පියාගෙන් අසා දැනගන්න.+ඔබ අතරේ සිටින වැඩිමහල්ලෝද ඒ ගැන ඔබට කියා දෙනු ඇත.+
9 “මා පෙර කී අනාවැකි ඉටු වී තිබේ.+ දැන් මම අලුත් යමක් ගැන ඔබට පවසන්නෙමි. එය ඉටු වීමට පෙර මම ඔබට ඒ ගැන දන්වන්නෙමි.”+