යෙරෙමියා 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ‘මට මේ දේවල් සිදු වුණේ ඇයි’+ කියා ඔබ සිතනු ඇත.+ එවිට ඔබේ වස්ත්‍ර ගලවා දමා තිබෙන්නෙත්+ ඔබේ යටිපතුල් තුවාල වී තිබෙන්නෙත් ඔබ කළ මහත් දුෂ්ටකම් නිසා බව තේරුම්ගන්න. නාහුම් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔබට දඬුවම් කරන්නෙමි.+ මම ඔබේ වස්ත්‍ර ගලවා දමා ජාතීන්ට ඔබේ නග්නභාවයද+ රාජ්‍යයන්ට ඔබේ නින්දාවද හෙළි කරන්නෙමි.
22 ‘මට මේ දේවල් සිදු වුණේ ඇයි’+ කියා ඔබ සිතනු ඇත.+ එවිට ඔබේ වස්ත්‍ර ගලවා දමා තිබෙන්නෙත්+ ඔබේ යටිපතුල් තුවාල වී තිබෙන්නෙත් ඔබ කළ මහත් දුෂ්ටකම් නිසා බව තේරුම්ගන්න.
5 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔබට දඬුවම් කරන්නෙමි.+ මම ඔබේ වස්ත්‍ර ගලවා දමා ජාතීන්ට ඔබේ නග්නභාවයද+ රාජ්‍යයන්ට ඔබේ නින්දාවද හෙළි කරන්නෙමි.