මතෙව් 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 තම පියාට හෝ මවට සලකන්න ඔහුට අවශ්‍ය නැහැ’+ කියා ඔබ කියනවා. මෙසේ ඔබ, ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ වචනය අවලංගු කර තිබෙනවා.+ 2 පේතෘස් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 තණ්හාවෙන් ක්‍රියා කරන ඔවුහු, ඔබට වංචනික දේවල් පවසා ඔබෙන් අයුතු ප්‍රයෝජන ගන්නෝය.+ කෙසේවෙතත් පුරාණයේ සිට ඔවුන් සඳහා නියමිතව තිබෙන විනිශ්චය+ ප්‍රමාද වන්නේ නැත. ඔවුන්ට අනිවාර්යයෙන්ම විනාශය අත් වේ.+
6 තම පියාට හෝ මවට සලකන්න ඔහුට අවශ්‍ය නැහැ’+ කියා ඔබ කියනවා. මෙසේ ඔබ, ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ වචනය අවලංගු කර තිබෙනවා.+
3 තණ්හාවෙන් ක්‍රියා කරන ඔවුහු, ඔබට වංචනික දේවල් පවසා ඔබෙන් අයුතු ප්‍රයෝජන ගන්නෝය.+ කෙසේවෙතත් පුරාණයේ සිට ඔවුන් සඳහා නියමිතව තිබෙන විනිශ්චය+ ප්‍රමාද වන්නේ නැත. ඔවුන්ට අනිවාර්යයෙන්ම විනාශය අත් වේ.+