මතෙව් 26:67 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 67 එවිට ඔවුහු ඔහුගේ මුහුණට කෙළ ගසා,+ තම අත් මිටමොළවමින් ඔහුට පහර දුන්හ.+ අන් අය ඔහුගේ කම්මුලට පහර දෙමින්,+ මාක් 14:65 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 සමහරු ඔහුට කෙළ ගසන්න+ පටන්ගත් අතර ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා අත් මිටමොළවා ඔහුට පහර දී, “ඔබ අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කර පෙන්වන්න” කියා පැවසූහ. පසුව අධිකරණයේ සේවකයෝද ඔහුගේ කම්මුලට පහර දෙමින් ඔහුව ගෙන ගියහ.+
67 එවිට ඔවුහු ඔහුගේ මුහුණට කෙළ ගසා,+ තම අත් මිටමොළවමින් ඔහුට පහර දුන්හ.+ අන් අය ඔහුගේ කම්මුලට පහර දෙමින්,+
65 සමහරු ඔහුට කෙළ ගසන්න+ පටන්ගත් අතර ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා අත් මිටමොළවා ඔහුට පහර දී, “ඔබ අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කර පෙන්වන්න” කියා පැවසූහ. පසුව අධිකරණයේ සේවකයෝද ඔහුගේ කම්මුලට පහර දෙමින් ඔහුව ගෙන ගියහ.+