ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 29:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ජනයෙනි, පුදුමයෙන් බලා සිටින්න.+ ඔබේ දෑස් වසාගෙන අන්ධයන් මෙන් සිටින්න.+ ඔබ මත් වී+ වැනිවැනී සිටින්නහුය. එහෙත් ඔබ මත්ව සිටින්නේ වයින් නිසා හෝ මත්පැන් නිසා හෝ නොවෙයි.+

  • යෙසායා 49:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔබට වධ හිංසා කරන අයට තමන්ගේම මාංසය කන්න සිදු වෙයි. අලුත් වයින් බොන අය මෙන් ඔවුහු තමන්ගේම ලෙයින් මත් වනු ඇත. ඒ දවසේදී, යෙහෝවා දෙවි වන මා+ ඔබේ ගැලවුම්කරු බවත්+ ඔබේ මිදුම්කරු බවත්+ සියලුදෙනාටම පිළිගන්න සිදු වෙයි. යාකොබ්ගේ බලවත් දෙවි මමය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න