යෙසායා 41:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. “යාකොබ්, භය නොවන්න! ඊශ්‍රායෙල් ජනයෙනි,+ පණුවෙකු+ මෙන් සිටින ඔබට මම උපකාර කරන්නෙමි. යෙසායා 48:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ජනයෙනි, බැබිලෝනියේ තවත් රැඳී නොසිටින්න!+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා දුවන්න!+ ප්‍රීති ඝෝෂා නඟමින් පොළොවේ සතර දිශාවටම+ මේ දේ දන්වන්න.+ “යෙහෝවා දෙවි තම සේවකයා වන යාකොබ්ව ගලවාගත්තේය.+
14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. “යාකොබ්, භය නොවන්න! ඊශ්‍රායෙල් ජනයෙනි,+ පණුවෙකු+ මෙන් සිටින ඔබට මම උපකාර කරන්නෙමි.
20 ජනයෙනි, බැබිලෝනියේ තවත් රැඳී නොසිටින්න!+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා දුවන්න!+ ප්‍රීති ඝෝෂා නඟමින් පොළොවේ සතර දිශාවටම+ මේ දේ දන්වන්න.+ “යෙහෝවා දෙවි තම සේවකයා වන යාකොබ්ව ගලවාගත්තේය.+