නික්මයාම 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්‍රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය. ද්විතීය කතාව 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද ඔබ වෙනුවෙන් ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න ඔබේ දෙවි වන යෙහෝවා සිටිනවා. ඔහු ඔබව ගලවාගනී.’+ 1 ලේකම් 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් ඔබ ඔවුන්ට පහර දීමට පටන්ගත යුත්තේ+ බේකා පඳුරු අතරින් අඩි ශබ්දයක් ඇසෙන විටය.+ එම ශබ්දය පිලිස්තිවරුන්ගේ කඳවුරට පහර දීම සඳහා සැබෑ දෙවි වන මා ඔබට ඉදිරියෙන් ගිය බවට ලකුණකි.”+
21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්‍රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය.
15 නමුත් ඔබ ඔවුන්ට පහර දීමට පටන්ගත යුත්තේ+ බේකා පඳුරු අතරින් අඩි ශබ්දයක් ඇසෙන විටය.+ එම ශබ්දය පිලිස්තිවරුන්ගේ කඳවුරට පහර දීම සඳහා සැබෑ දෙවි වන මා ඔබට ඉදිරියෙන් ගිය බවට ලකුණකි.”+