ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විලාප ගී 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 මුළු රාත්‍රිය පුරාම ඇය හඬා වැලපෙන්නීය.+ ඇගේ කඳුළු දෙකොපුල් දිගේ ගලා යන්නේය.+

      ඇයව සැනසවීමට ඇගේ එක පෙම්වතෙක්වත් අද ඇය අසල නැත්තේය.+

      ඇය වටා රොක් වී සිටි ඇගේ මිතුරු මිතුරියෝ අද ඇයට සතුරුකම් කරන්නෝය.+ ඇයට ද්‍රෝහිකම් කරන්නෝය.+

  • විලාප ගී 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සියොන් දෑත් විහිදුවා පිහිට අයැදුවත්+ ඇයව සැනසවීමට කිසිවෙක් නැත.+

      යාකොබ්ට සතුරුකම් කරන ලෙස ඒ අවට සිටි ජාතීන්ට යෙහෝවා දෙවි ආඥාවක් දුන්නේය.+

      යෙරුසලම ඒ ජාතීන්ට පිළිකුලක්ව සිටින්නීය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න