යෙරෙමියා 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මගේ ඇස් දෙක කඳුළු උල්පතක් වී නම්+ මගේ හිස දිය පොකුණක් වී නම් මැරුම් කෑ මාගේ සෙනඟ වෙනුවෙන් දිවා රෑ දෙකේ මට හඬා වැලපීමට තිබිණ.+ විලාප ගී 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම විලාප නඟමි.+ කඳුළින් මාගේ දෙකොපුල් තෙත් වී ඇත.+මාව සනසා, මට දිරියක් දිය හැකි කිසිවෙක් මා ළඟ නැත.ජය ඝෝෂා නඟන සතුරෝ නිසා+ මාගේ පුත්‍රයෝ අසරණ වී සිටිති.+
9 මගේ ඇස් දෙක කඳුළු උල්පතක් වී නම්+ මගේ හිස දිය පොකුණක් වී නම් මැරුම් කෑ මාගේ සෙනඟ වෙනුවෙන් දිවා රෑ දෙකේ මට හඬා වැලපීමට තිබිණ.+
16 මම විලාප නඟමි.+ කඳුළින් මාගේ දෙකොපුල් තෙත් වී ඇත.+මාව සනසා, මට දිරියක් දිය හැකි කිසිවෙක් මා ළඟ නැත.ජය ඝෝෂා නඟන සතුරෝ නිසා+ මාගේ පුත්‍රයෝ අසරණ වී සිටිති.+