එළිදරව් 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ නුවර වටා තිබූ පවුරේ අත්තිවාරම්+ සියලු ආකාර මැණික්වලින් සාදා තිබිණ.+ පළමුවෙනි අත්තිවාරම ජැස්පර්වලින් නිමවා තිබිණ.+ දෙවෙනි එක නීල මාණික්‍යයෙනි.+ තුන්වෙනි එක කැල්සිඩ්නිවලිනි. හතරවෙනි එක මරකතවලිනි.+
19 ඒ නුවර වටා තිබූ පවුරේ අත්තිවාරම්+ සියලු ආකාර මැණික්වලින් සාදා තිබිණ.+ පළමුවෙනි අත්තිවාරම ජැස්පර්වලින් නිමවා තිබිණ.+ දෙවෙනි එක නීල මාණික්‍යයෙනි.+ තුන්වෙනි එක කැල්සිඩ්නිවලිනි. හතරවෙනි එක මරකතවලිනි.+