යෝවෙල් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඒ දවසේදී අලුත් වයින් කඳු දිගේ ගලා හැළෙයි.+ කඳු මුදුන් කිරිවලින් නැහැවී යයි. යූදාහි ඇළදොළ සියල්ල වතුරෙන් පිරී ඉතිරී යයි. යෙහෝවා දෙවිගේ ගෘහයෙන් දිය උල්පතක් නික්ම ඇවිත්+ ෂිටිම්*+ නිම්නය දෙසට ඇද හැළෙයි. 1 කොරින්ති 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් ගන ආහාර දිරවන්නේ නැති නිසා+ මා ඔබට ලබා දුන්නේ ගන ආහාර නොව කිරිය. දැනුත් ගන ආහාර දිරවිය හැකි තත්වයක ඔබ සිටින බව පැවසිය නොහැක.+ 1 පේතෘස් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එලෙසම අලුත උපන් ළදරුවන්+ කිරිවලට මහත් ආශාවක් දක්වන්නා සේ පිරිසිදු කිරි හා සමාන දෙවි පවසන දේවලට දැඩි ආශාවක් වර්ධනය කරගන්න.+ එමගින් ඔබ ලබන වර්ධනය ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.+
18 “ඒ දවසේදී අලුත් වයින් කඳු දිගේ ගලා හැළෙයි.+ කඳු මුදුන් කිරිවලින් නැහැවී යයි. යූදාහි ඇළදොළ සියල්ල වතුරෙන් පිරී ඉතිරී යයි. යෙහෝවා දෙවිගේ ගෘහයෙන් දිය උල්පතක් නික්ම ඇවිත්+ ෂිටිම්*+ නිම්නය දෙසට ඇද හැළෙයි.
2 එහෙයින් ගන ආහාර දිරවන්නේ නැති නිසා+ මා ඔබට ලබා දුන්නේ ගන ආහාර නොව කිරිය. දැනුත් ගන ආහාර දිරවිය හැකි තත්වයක ඔබ සිටින බව පැවසිය නොහැක.+
2 එලෙසම අලුත උපන් ළදරුවන්+ කිරිවලට මහත් ආශාවක් දක්වන්නා සේ පිරිසිදු කිරි හා සමාන දෙවි පවසන දේවලට දැඩි ආශාවක් වර්ධනය කරගන්න.+ එමගින් ඔබ ලබන වර්ධනය ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.+