ගීතාවලිය 46:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එක් ගංගාවක් ඇත. එයින් ගලා බසින අතු ගංගා දෙවිගේ නුවරේ වැසියන්ව සතුටට පත් කරයි.+ඒ නුවර, මහෝත්තමයාණන්ගේ තේජවත් අතිශුද්ධ කූඩාරමයි.+ එසකියෙල් 47:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඔහු නැවත මාව දේවමාලිගාවේ දොරකඩ අසලට ගෙනාවේය.+ නැඟෙනහිර දෙසට මුහුණ ලා පිහිටි දේවමාලිගාවට පිවිසෙන දොරටුවට යටින්+ ජල ධාරාවක් ගලා ගියේය.+ දේවමාලිගාවේ සිට නික්ම ආ ඒ ජල ධාරාව පූජාසනය පසු කරමින් නැඟෙනහිර දෙසට ගලාගෙන ගියේය. එය ගලා ගියේ පූජාසනයේ දකුණු පැත්තෙනි. එළිදරව් 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්ද ඔහු මට පෙන්වූවේය.+ එය දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා ඇවිත්,+
4 එක් ගංගාවක් ඇත. එයින් ගලා බසින අතු ගංගා දෙවිගේ නුවරේ වැසියන්ව සතුටට පත් කරයි.+ඒ නුවර, මහෝත්තමයාණන්ගේ තේජවත් අතිශුද්ධ කූඩාරමයි.+
47 ඔහු නැවත මාව දේවමාලිගාවේ දොරකඩ අසලට ගෙනාවේය.+ නැඟෙනහිර දෙසට මුහුණ ලා පිහිටි දේවමාලිගාවට පිවිසෙන දොරටුවට යටින්+ ජල ධාරාවක් ගලා ගියේය.+ දේවමාලිගාවේ සිට නික්ම ආ ඒ ජල ධාරාව පූජාසනය පසු කරමින් නැඟෙනහිර දෙසට ගලාගෙන ගියේය. එය ගලා ගියේ පූජාසනයේ දකුණු පැත්තෙනි.
22 පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්ද ඔහු මට පෙන්වූවේය.+ එය දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා ඇවිත්,+