එසකියෙල් 43:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවිගේ තේජස+ නැඟෙනහිර දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාවෙන් ඇතුල් වී දේවමාලිගාවට පැමිණියේය.+ එළිදරව් 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්ද ඔහු මට පෙන්වූවේය.+ එය දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා ඇවිත්,+
22 පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්ද ඔහු මට පෙන්වූවේය.+ එය දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා ඇවිත්,+