ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 18:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 සෙනඟ මට කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරන්නෙහිය.+

      ජාතීන් කෙරෙහි නායකයා ලෙස ඔබ මාව පත් කරන්නෙහිය.+

      මා කලින් නොදත් සෙනඟක් මට සේවය කරනු ඇත.+

  • යෙසායා 56:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සෑම තැනම විසිරී සිටින ඊශ්‍රායෙල් ජනයාව නැවත එකතු කරන්නාවූ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය.+ “මම එකතු කළ මේ සෙනඟට අමතරව තවත් අයව ඔවුන්ට එකතු කරන්නෙමි.”+

  • ක්‍රියා 15:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මීට කලින් සිමියොන්+ අපට හොඳින් පැහැදිලි කළේ වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි මුල් වතාවට පියවර ගත් ආකාරයයි. දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි.+

  • රෝම 11:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් ඔලීව ගසේ සමහර අතු කපා ඉවත් කර වල් ඔලීව ගසකින් ගත් ඔබව ඉතුරු වී තිබෙන අතු අතර බද්ධ කර+ ඒ ඔලීව ගසේ සාරවත් මුලෙහි+ කොටස්කරුවන් කර ඇත්නම්,+

  • එෆීස 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එහෙයින් ඔබ උපතින් වෙනත් ජාතීන්ට අයත්ව සිටි බව මතක තබාගන්න.+ මිනිසුන් විසින් “චර්මච්ඡේදනය” කරනු ලැබූ අය ඔබව හැඳින්වූයේ “අචර්මච්ඡේදිත” අය ලෙසය.+

  • එළිදරව් 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුහු මහත් හඬින් නොනවත්වා මෙසේ කියති. “අපට ගැලවීම ලැබෙන්නේ සිංහාසනය මත ඉඳගෙන සිටින+ අපගේ දෙවිගෙන්+ හා බැටළු පැටවාගෙන්ය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න