ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “මේ ගැන මා අනතුරු අඟවන්නේ කාටද? මට සවන් දෙන්නේ කවරෙක්ද? සවන් දීමට ඔවුන්ට කිසි ආශාවක් නැති* නිසා ඔවුහු මට සවන් නොදෙති.+ ඔවුන් යෙහෝවා දෙවිගේ වදන් සලකන්නේ තමන්ට නින්දාවක් ගෙන දෙන්නක් ලෙසයි.+ ඔවුහු එයින් කිසි සතුටක් ලබන්නේ නැත.+

  • සෙකරියා 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් ඔවුහු මා පැවසූ දේට ඇහුම්කන් දුන්නේ නැත.+ ඔවුහු මුරණ්ඩු ලෙස මට පිටු පෑවෝය.+ මා කතා කළ විට කන් වසාගත්තෝය.+

  • යොහන් 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 පිළිකුල් දේවල් කරන පුද්ගලයා+ ආලෝකය ප්‍රතික්ෂේප කරනවා. ඔහු කරන දේවල් වැරදි බව හෙළි වෙනවාට ඔහු අකමැති නිසා+ ඔහු ආලෝකය අසලටවත් එන්නේ නැහැ.

  • ක්‍රියා 28:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මන්ද මේ ජනයාගේ සිත් දැඩි වී තිබේ. ඔවුහු කන්වලින් ඇසුවත් ප්‍රතිචාරයක් නොදක්වති. ඔවුහු තම දෑස් පියාගෙන සිටිති. එසේ වී තිබෙන්නේ ඔවුන් කිසි කලෙක තම ඇස්වලින් නොදැක, තම කන්වලින් නොඅසා, තම සිත්වලින් එහි හරය වටහා නොගන්නා පිණිසයි. ඔවුහු කිසිවිටකත් හැරී එන්නේ නැත. ඒ නිසා ඔවුන්ට මාගෙන් සුවයක්ද නොලැබෙයි.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න