යෙසායා 45:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “සියලු ජාතීන් අතරින් ගැලවීම ලැබූ ජනයෙනි,+ ඔබ සියලුදෙනා මා වෙතට රැස් වෙන්න.+ ලීවලින් සෑදූ දේවතා රූප රැගෙන යන අයට කිසි අවබෝධයක් නැත. ඔවුන් යාච්ඤා කරන්නේ ගලවාගන්න බැරි දෙවිවරුන්ටයි.+
20 “සියලු ජාතීන් අතරින් ගැලවීම ලැබූ ජනයෙනි,+ ඔබ සියලුදෙනා මා වෙතට රැස් වෙන්න.+ ලීවලින් සෑදූ දේවතා රූප රැගෙන යන අයට කිසි අවබෝධයක් නැත. ඔවුන් යාච්ඤා කරන්නේ ගලවාගන්න බැරි දෙවිවරුන්ටයි.+