ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ කාලයේදී දෙවි සියොන් සහ යෙරුසලමෙහි ඉතුරු වී සිටින අයව සලකන්නේ ශුද්ධ සෙනඟක් ලෙසයි.+ ඒ සියලුදෙනාම යෙරුසලමේ ජීවත් වීමට සුදුසු බව සඳහන් කරමින් ඔවුන්ගේ නම් ලේඛනයක සටහන් කරනු ඇත.+

  • යෙසායා 66:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට පවිත්‍ර භාජනයක තෑග්ගක් රැගෙන එන්නාක් මෙන්+ ඔවුහු සියලු ජාතීන් අතරේ සිටින ඔබේ සහෝදරයන්ව+ යෙහෝවා දෙවි වන මා වෙතට රැගෙන එන්නෝය.+ ඔවුන්ව අශ්වයන් පිටද අශ්ව රථ පිටද කරත්ත පිටද කොටළුවන් පිටද වේගයෙන් දුවන ඔටුදෙනුන්+ පිටද තබාගෙන මාගේ ශුද්ධ කන්ද+ වන යෙරුසලමට ගෙනෙනු ලබයි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

  • යෙරෙමියා 50:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “මේ ඇසෙන්නේ බැබිලෝනියෙන් ගැලවී පලා යන අයගේ හඬය!+ ඔවුන් පිටත්ව යන්නේ තම දේවමාලිගාවට කළ විනාශය නිසා+ අපේ දෙවි වන යෙහෝවා බැබිලෝනිවරුන්ට දුන් දඬුවම ගැන සියොන්හි ප්‍රකාශ කිරීමටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න