යෙසායා 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මගේ ශුද්ධ කන්දේ+ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත්+ විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.+ සෙකරියා 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පැවසූ මෙම පණිවිඩයත් සියලුදෙනාටම ඇසෙන සේ කියන්න. ‘මාගේ නගරවලට මම නොඅඩුව ආශීර්වාද කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම සියොන්ට අනුකම්පා කර+ නැවතත් යෙරුසලම තෝරාගන්නෙමි.’”+ එළිදරව් 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 බලන්න, බැටළු පැටවා+ සියොන් කන්ද මත+ සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය.+ ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ.+
9 මගේ ශුද්ධ කන්දේ+ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත්+ විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.+
17 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පැවසූ මෙම පණිවිඩයත් සියලුදෙනාටම ඇසෙන සේ කියන්න. ‘මාගේ නගරවලට මම නොඅඩුව ආශීර්වාද කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම සියොන්ට අනුකම්පා කර+ නැවතත් යෙරුසලම තෝරාගන්නෙමි.’”+
14 බලන්න, බැටළු පැටවා+ සියොන් කන්ද මත+ සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය.+ ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ.+