විනිශ්චයකරුවෝ 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ නමස්කාර කරන ඔබේ දෙවිවරුන්+ වෙතටම දැන් යන්න. ඔවුන්ගෙන් පිහිට පතන්න.+ ඔබ දැන් අද්දකින මේ හිංසා පීඩාවලින් ඔබව ගලවාගන්න කියා ඔවුන්ටම පවසන්න.” යෙසායා 42:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දේවතා රූප කෙරෙහි විශ්වාසය තබන සියල්ලෝම පලා දුවන්නෝය.+ දේවතා රූපයකට, “ඔබයි අපේ දෙවි”+ කියා පවසන ඒ සියලුදෙනාම ලැජ්ජාවට පත් වනු ඇත.
14 ඔබ නමස්කාර කරන ඔබේ දෙවිවරුන්+ වෙතටම දැන් යන්න. ඔවුන්ගෙන් පිහිට පතන්න.+ ඔබ දැන් අද්දකින මේ හිංසා පීඩාවලින් ඔබව ගලවාගන්න කියා ඔවුන්ටම පවසන්න.”
17 දේවතා රූප කෙරෙහි විශ්වාසය තබන සියල්ලෝම පලා දුවන්නෝය.+ දේවතා රූපයකට, “ඔබයි අපේ දෙවි”+ කියා පවසන ඒ සියලුදෙනාම ලැජ්ජාවට පත් වනු ඇත.