ගීතාවලිය 97:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 රූපවලට නමස්කාර කරමින්කිසිවක් කළ නොහැකි දෙවිවරුන්+ ගැන පුරසාරම් දොඩන සියල්ලෝ ලැජ්ජාවට පත් වෙත්වා!+සියලු දෙවිවරුනි, ඔහු ඉදිරියේ වැඳ වැටෙන්න.+ යෙසායා 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔවුහු තමන් ආශා කළ විශාල ගස් නිසා ලැජ්ජාවට පත් වෙති.+ තමන් තෝරාගත් උයන් නිසා නින්දාවට පත් වනු ඇත.+ යෙසායා 44:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහුද ඔහුගේ සහයකයෝද ලැජ්ජාවට පත් වෙති.+ දේවතා රූප සාදන්නෝ නිකම්ම නිකම් මිනිස්සු පමණි. ඔවුහු සියලුදෙනාම එකතු වී ඉදිරියට පැමිණෙති.+ ඔවුහු නිහඬව සිටිති. භයෙන් වෙවුලති. එක් කෙනෙක්වත් නෑර සියලුදෙනාම ලැජ්ජාවට පත් වනු ඇත.+ යෙසායා 45:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දේවතා රූප සාදන සියල්ලෝම නින්දාවට පත් වන්නෝය. ඔවුහු සියලුදෙනාම ලැජ්ජාවට පත් වී+ හැරී යන්නෝය. යෙරෙමියා 2:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “සොරෙක් හසු වූ විට අන් අය ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත් වන්නා සේ ඊශ්‍රායෙල් ජාතියත්+ ඔවුන්ගේ රජවරුත් පාලකයොත් පූජකයොත් අනාගතවක්තෘවරුත්+ ලැජ්ජාවට පත් වෙති.
7 රූපවලට නමස්කාර කරමින්කිසිවක් කළ නොහැකි දෙවිවරුන්+ ගැන පුරසාරම් දොඩන සියල්ලෝ ලැජ්ජාවට පත් වෙත්වා!+සියලු දෙවිවරුනි, ඔහු ඉදිරියේ වැඳ වැටෙන්න.+
11 ඔහුද ඔහුගේ සහයකයෝද ලැජ්ජාවට පත් වෙති.+ දේවතා රූප සාදන්නෝ නිකම්ම නිකම් මිනිස්සු පමණි. ඔවුහු සියලුදෙනාම එකතු වී ඉදිරියට පැමිණෙති.+ ඔවුහු නිහඬව සිටිති. භයෙන් වෙවුලති. එක් කෙනෙක්වත් නෑර සියලුදෙනාම ලැජ්ජාවට පත් වනු ඇත.+
26 “සොරෙක් හසු වූ විට අන් අය ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත් වන්නා සේ ඊශ්‍රායෙල් ජාතියත්+ ඔවුන්ගේ රජවරුත් පාලකයොත් පූජකයොත් අනාගතවක්තෘවරුත්+ ලැජ්ජාවට පත් වෙති.