යෙසායා 65:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු මාගේ මුහුණටම අපහාස කරමින්+ සෑම වෙලේම උයන්වල පුදපූජා ඔප්පු කරති.+ ගඩොල් මත සුවඳ දුම්+ ඔප්පු කරති. යෙසායා 66:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උයන්+ මැද තිබෙන දේවතා රූප ඉදිරියෙහි නමස්කාර කරන පිණිස තමන්වම පවිත්‍ර කරගන්නාවූ, ඌරු මස්+ හා මීයන්+ වැනි පිළිකුල් සතුන් කන්නාවූ සියලුදෙනාවම මම විනාශ කරමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
3 ඔවුහු මාගේ මුහුණටම අපහාස කරමින්+ සෑම වෙලේම උයන්වල පුදපූජා ඔප්පු කරති.+ ගඩොල් මත සුවඳ දුම්+ ඔප්පු කරති.
17 උයන්+ මැද තිබෙන දේවතා රූප ඉදිරියෙහි නමස්කාර කරන පිණිස තමන්වම පවිත්‍ර කරගන්නාවූ, ඌරු මස්+ හා මීයන්+ වැනි පිළිකුල් සතුන් කන්නාවූ සියලුදෙනාවම මම විනාශ කරමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.