යෙසායා 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔවුහු තමන් ආශා කළ විශාල ගස් නිසා ලැජ්ජාවට පත් වෙති.+ තමන් තෝරාගත් උයන් නිසා නින්දාවට පත් වනු ඇත.+ යෙසායා 65:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු මාගේ මුහුණටම අපහාස කරමින්+ සෑම වෙලේම උයන්වල පුදපූජා ඔප්පු කරති.+ ගඩොල් මත සුවඳ දුම්+ ඔප්පු කරති.
3 ඔවුහු මාගේ මුහුණටම අපහාස කරමින්+ සෑම වෙලේම උයන්වල පුදපූජා ඔප්පු කරති.+ ගඩොල් මත සුවඳ දුම්+ ඔප්පු කරති.