ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “කැරලිකාර පුත්‍රයෙනි! මා වෙතට හැරී එන්න.+ මම ඔබේ කැරලිකාර ගතිපැවතුම් වෙනස් කර ඔබව යහමඟට ගන්නෙමි.”+

      “යෙහෝවා දෙවියනි, ඔබයි අපේ දෙවි! අපි ඔබ වෙතට නැවත හැරී ආවෙමු.+

  • යෙරෙමියා 33:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ සියල්ල ගැන දෙවි දුන් පණිවිඩය මෙයයි. ‘මම මේ නගරයට සුවයක් ලබා දෙන්නෙමි.+ එහි වැසියන්ව සුව කර සමාදානය දසත පැතුරුණු කාලයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. සත්‍යය පිළිබඳ දැනුමෙන්ද ඔවුන්ව පූර්ණ කරන්නෙමි.+

  • හොෂෙයා 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “‘ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම් කළත් මම ඔවුන්ව සුව කරන්නෙමි.+ ඔවුන්ට විරුද්ධව ඇවිළුණු මගේ උදහස දැන් පහව ගොස් ඇති නිසා+ මම මගේ හදවතින්ම* ඔවුන්ට ප්‍රේම කරමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න