ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 නමුත් එසේ කළ හැකි එකම දෙවි මමය.+

      මා මිස වෙනත් කිසිම දෙවි කෙනෙකු නැති බව දැන්වත් තේරුම්ගන්න.+

      යමෙකුට ජීවිතය දෙන්නෙත් ඔහුගෙන් එය නැවත ගන්නෙත් මමය.+

      යමෙකු මා අතින් දරුණු තුවාල ලැබුවත්+ ඒ තැනැත්තාව සුව කළ හැක්කේ මට පමණි.+

      මාගේ අතින් ගැලවී යන්න කිසිවෙකුට නොහැක.+

  • යෙසායා 30:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 යෙහෝවා දෙවි තම සෙනඟට දඬුවම් කළ නිසා ඔවුන්ට දරුණු තුවාල ඇති විය. එහෙත් දෙවිම ඔවුන්ගේ තුවාල බැඳ+ සුව කර+ ඔවුන්ව විපතෙන් ගලවාගන්නේය. ඒ දවසේදී, පුන් සඳ බැබළෙන හිරු මෙන් දීප්තිමත් වන්නේය. බැබළෙන හිරුගේ ආලෝකය සත්ගුණයකින් වැඩි වී+ සත් දවසක එළිය මෙන් කාන්තිමත් වන්නේය.

  • යෙරෙමියා 30:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “පන්නා දැමූ තැනැත්තිය ලෙස සියොන් දියණියව ඇගේ සතුරෝ හඳුන්වති.+ ‘ඇය ගැන කිසිවෙක් සැලකිල්ලක් දක්වන්නේ නැත’+ කියා ඔවුහු පවසන්නෝය. නමුත් මම ඇයව සුව කරන්නෙමි. ඇගේ තුවාල සනීප කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න