ගීතාවලිය 102:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ නැඟී සිට, සියොන් නුවරට දයාව පෙන්වන්නෙහිය.+මන්ද ඇයට කරුණාව පෙන්වීමට කාලය පැමිණ තිබේ.එසේය, නියමිත කාලය පැමිණ තිබේ.+ ගීතාවලිය 103:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු ඔබේ සියලු වැරදිවලට සමාව දෙන්නේය.+ඔබේ සියලු දුක් වේදනාවලට* සහනයක් දෙන්නේය.+ යෙරෙමියා 33:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ සියල්ල ගැන දෙවි දුන් පණිවිඩය මෙයයි. ‘මම මේ නගරයට සුවයක් ලබා දෙන්නෙමි.+ එහි වැසියන්ව සුව කර සමාදානය දසත පැතුරුණු කාලයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. සත්‍යය පිළිබඳ දැනුමෙන්ද ඔවුන්ව පූර්ණ කරන්නෙමි.+ හොෂෙයා 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ජනයෙනි, එන්න අපි නැවත යෙහෝවා දෙවිට ළං වෙමු.+ ඔහු අපිව කැබලිවලට ඉරා දැමුවද+ නැවත සුවය ලබා දෙයි.+ ඔහු අපිට පහර දුන්නද අපේ තුවාල වෙළුම් පටිවලින් බඳිනු ලබයි.+
13 ඔබ නැඟී සිට, සියොන් නුවරට දයාව පෙන්වන්නෙහිය.+මන්ද ඇයට කරුණාව පෙන්වීමට කාලය පැමිණ තිබේ.එසේය, නියමිත කාලය පැමිණ තිබේ.+
3 ඔහු ඔබේ සියලු වැරදිවලට සමාව දෙන්නේය.+ඔබේ සියලු දුක් වේදනාවලට* සහනයක් දෙන්නේය.+ යෙරෙමියා 33:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ සියල්ල ගැන දෙවි දුන් පණිවිඩය මෙයයි. ‘මම මේ නගරයට සුවයක් ලබා දෙන්නෙමි.+ එහි වැසියන්ව සුව කර සමාදානය දසත පැතුරුණු කාලයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. සත්‍යය පිළිබඳ දැනුමෙන්ද ඔවුන්ව පූර්ණ කරන්නෙමි.+ හොෂෙයා 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ජනයෙනි, එන්න අපි නැවත යෙහෝවා දෙවිට ළං වෙමු.+ ඔහු අපිව කැබලිවලට ඉරා දැමුවද+ නැවත සුවය ලබා දෙයි.+ ඔහු අපිට පහර දුන්නද අපේ තුවාල වෙළුම් පටිවලින් බඳිනු ලබයි.+
6 ඒ සියල්ල ගැන දෙවි දුන් පණිවිඩය මෙයයි. ‘මම මේ නගරයට සුවයක් ලබා දෙන්නෙමි.+ එහි වැසියන්ව සුව කර සමාදානය දසත පැතුරුණු කාලයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. සත්‍යය පිළිබඳ දැනුමෙන්ද ඔවුන්ව පූර්ණ කරන්නෙමි.+
6 “ජනයෙනි, එන්න අපි නැවත යෙහෝවා දෙවිට ළං වෙමු.+ ඔහු අපිව කැබලිවලට ඉරා දැමුවද+ නැවත සුවය ලබා දෙයි.+ ඔහු අපිට පහර දුන්නද අපේ තුවාල වෙළුම් පටිවලින් බඳිනු ලබයි.+