ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 37:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔහු ඔබේ ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද+

      ඔබේ යුක්තිය දහවල් ආලෝකය මෙන්ද පැහැදිලිව පෙනෙන්න සලස්වයි.+

  • ගීතාවලිය 112:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔහු අවංක අය සඳහා අන්ධකාරයේ ආලෝකයක් මෙන් බැබළෙන්නේය.+

      ח [චේත්]

      ඔහු කරුණාවන්තය. දයාන්විතය. ධර්මිෂ්ඨය.+

  • හිතෝපදේශ 4:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 නමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත්, අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය මෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න