ගීතාවලිය 97:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ධර්මිෂ්ඨයා වෙනුවෙන් ආලෝකය දසත පැතිර ඇත.+ප්‍රතිපත්තිගරුක අයද ප්‍රීතිමත් වන්නෝය.+ යෙසායා 58:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබව තෘප්තියට පත් කරන දෙයින් කුසගින්නෙන් පෙළෙන අයව පෝෂණය කර+ අගහිඟකම් ඇති අයගේ අවශ්‍යතා ගැන බලන්න. ඔබ එසේ කරනවා නම් අඳුරු ස්ථානයක පවා ඔබේ ආලෝකය දීප්තිමත්ව බැබළෙයි. එය දහවල් ආලෝකය මෙන් බැබළී අන්ධකාරය පහ කර දමයි.+ 1 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+ 1 යොහන් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපට ඔහුගෙන් ඇසුණු, ඔබට දැන් ලබා දෙන පණිවිඩය මෙයයි.+ ආලෝකයේ උල්පත දෙවිය.+ ඔහු තුළ කිසි අන්ධකාරයක් නැත.+ එළිදරව් 22:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නැවත කිසිවිටක එහි රාත්‍රියක් නොවන්නේය.+ යෙහෝවා දෙවි ඔවුන්ට ආලෝකය දෙන නිසා+ ඔවුන්ට පහන් එළියවත් හිරු එළියවත් අවශ්‍ය වන්නේ නැත. ඔවුහු සදහටම රජකම් කරන්නෝය.+
10 ඔබව තෘප්තියට පත් කරන දෙයින් කුසගින්නෙන් පෙළෙන අයව පෝෂණය කර+ අගහිඟකම් ඇති අයගේ අවශ්‍යතා ගැන බලන්න. ඔබ එසේ කරනවා නම් අඳුරු ස්ථානයක පවා ඔබේ ආලෝකය දීප්තිමත්ව බැබළෙයි. එය දහවල් ආලෝකය මෙන් බැබළී අන්ධකාරය පහ කර දමයි.+
9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+
5 අපට ඔහුගෙන් ඇසුණු, ඔබට දැන් ලබා දෙන පණිවිඩය මෙයයි.+ ආලෝකයේ උල්පත දෙවිය.+ ඔහු තුළ කිසි අන්ධකාරයක් නැත.+
5 නැවත කිසිවිටක එහි රාත්‍රියක් නොවන්නේය.+ යෙහෝවා දෙවි ඔවුන්ට ආලෝකය දෙන නිසා+ ඔවුන්ට පහන් එළියවත් හිරු එළියවත් අවශ්‍ය වන්නේ නැත. ඔවුහු සදහටම රජකම් කරන්නෝය.+