ගීතාවලිය 85:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ධර්මිෂ්ඨකම ඔහු ඉදිරියෙන් ගමන් කරන්නේය.+ධර්මිෂ්ඨකමේ පිය සටහන් ඔහුගේ ගමන් මඟෙහි දක්නට ලැබෙන්නේය.+ ක්‍රියා 10:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.+
35 මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.+