නික්මයාම 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟට ඉදිරියෙන් ගමන් කරමින් සිටි සැබෑ දෙවිගේ දූතයා+ සෙනඟ පිටුපසට ගියේය. ඔවුන්ට ඉදිරියෙන් තිබූ වලා ටැඹද ඔවුන් පිටුපසට ගොස් නැවතුණේය.+ යෙසායා 52:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබට භය වෙන්නවත් කලබල වෙන්නවත් හේතුවක් නැත. ඔබ පිටතට එන විට ඔබට පලා දුවන්න අවශ්‍ය වන්නේ නැත.+ මන්ද ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා ඔබ ඉදිරියෙන්ද+ ඔබ පිටුපසින්ද+ ගමන් කර ඔබව ආරක්ෂා කරනු ඇත.
19 ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟට ඉදිරියෙන් ගමන් කරමින් සිටි සැබෑ දෙවිගේ දූතයා+ සෙනඟ පිටුපසට ගියේය. ඔවුන්ට ඉදිරියෙන් තිබූ වලා ටැඹද ඔවුන් පිටුපසට ගොස් නැවතුණේය.+
12 ඔබට භය වෙන්නවත් කලබල වෙන්නවත් හේතුවක් නැත. ඔබ පිටතට එන විට ඔබට පලා දුවන්න අවශ්‍ය වන්නේ නැත.+ මන්ද ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා ඔබ ඉදිරියෙන්ද+ ඔබ පිටුපසින්ද+ ගමන් කර ඔබව ආරක්ෂා කරනු ඇත.