යෙසායා 40:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට සියලුදෙනාම+ යෙහෝවා දෙවිගේ තේජස දැකගනු ඇත.+ යෙහෝවා දෙවි එය පැවසූ බැවින් එය එසේම සිදු වන්නේය.”+