ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 55:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 අනේ දෙවියනි, මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+

      මට කරුණාව පෙන්වන්න කියා මා ඔබට කන්නලව් කරන විට එය නොඇසුණා සේ නොසිටින්න.+

  • ගීතාවලිය 71:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මාව බේරාගන්න.+ මට ගැලවීම සලසා දෙන්න.

      අනේ, මට සවන් දී මාව ගලවාගන්න.+

  • ගීතාවලිය 116:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 116 යෙහෝවා දෙවි මාගේ හඬට සවන් දෙන්නේය.+ ඔහු මාගේ අයැදීමට+ කන් දෙන්නේය.

      එබැවින් මාගේ හදවත ප්‍රේමයෙන් උතුරා යන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න