ගීතාවලිය 62:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වංචනික ක්‍රියා කර දියුණුවක් ලැබිය හැකියයි නොසිතන්න.+සොරකම වැනි නිෂ්ඵල දෙයින් සාර්ථක විය හැකියයි නොසිතන්න.+ඔබට ධනය බොහෝ සෙයින් ලැබුණත් ඒ මත විශ්වාසය නොතබන්න.+ යෙසායා 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ නිසා ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණෝ මෙසේ පවසයි. “ඔබ මාගේ වචන ප්‍රතික්ෂේප කර+ බොරුව සහ වංචාව කෙරෙහි විශ්වාසය තබන්නහුය.+
10 වංචනික ක්‍රියා කර දියුණුවක් ලැබිය හැකියයි නොසිතන්න.+සොරකම වැනි නිෂ්ඵල දෙයින් සාර්ථක විය හැකියයි නොසිතන්න.+ඔබට ධනය බොහෝ සෙයින් ලැබුණත් ඒ මත විශ්වාසය නොතබන්න.+
12 ඒ නිසා ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණෝ මෙසේ පවසයි. “ඔබ මාගේ වචන ප්‍රතික්ෂේප කර+ බොරුව සහ වංචාව කෙරෙහි විශ්වාසය තබන්නහුය.+