හිතෝපදේශ 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ ඔවුහු ලේ වගුරුවන්න ඉක්මන් වෙති.+ රෝම 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔවුහු ලේ වැගිර වීමට ඉක්මන් වෙති.”+