හිතෝපදේශ 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උඩඟු ඇස්,+ බොරු කියන දිව,+ අහිංසකයන්ගේ ලේ වගුරුවන අත්,+ යෙසායා 59:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ නිදොස් අයගේ ලේ වගුරුවන්න ඔවුහු ඉක්මන් වෙති.+ ඔවුන්ගේ සිතුවිලි දුෂ්ටය.+ ඔවුහු යන යන තැන කොල්ල කෑම්ද විනාශයද සිදු කරති.+ රෝම 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔවුහු ලේ වැගිර වීමට ඉක්මන් වෙති.”+
7 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ නිදොස් අයගේ ලේ වගුරුවන්න ඔවුහු ඉක්මන් වෙති.+ ඔවුන්ගේ සිතුවිලි දුෂ්ටය.+ ඔවුහු යන යන තැන කොල්ල කෑම්ද විනාශයද සිදු කරති.+