ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් ඔබේ ඇස්ද ඔබේ සිතද නිතරම යොමු වී තිබෙන්නේ වංචාවක් කර වාසි ප්‍රයෝජන ලබාගැනීමටය.+ අසරණයන්ට තව තවත් පීඩා කිරීමටය. එමෙන්ම අහිංසකයන්ගේ ලේ නිරපරාදේ වැගිරවීමටය.+

  • එසකියෙල් 9:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට ඔහු මට මෙසේ පැවසීය. “ඊශ්‍රායෙල් සහ යූදා වැසියන් කර ඇති වැරදි+ අතිමහත්ය.+ දේශය ලෙයින් නැහැවී ඇත.+ නුවරද වංචාවෙන් පිරී තිබේ.+ මන්ද, ‘යෙහෝවා දෙවි දේශය අත්හැර ගිහින්.+ යෙහෝවා දෙවිට අපව පේන්නේ නැහැ’+ කියා ඔවුහු පැවසුවෝය.

  • මතෙව් 23:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඒ අනුව ධර්මිෂ්ඨ වූ+ ආබෙල්+ පටන් ශුද්ධස්ථානය හා පූජාසනය අතරේ ඔබ මරණයට පත් කළ බරකියාගේ පුත් සෙකරියා+ දක්වා පොළොවෙහි වැගිරෙවූ සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න