ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 අන්ධ මිනිසෙක් අත පත ගාමින් යන්නාක් මෙන් මහා දවාලේ පවා මංමුළා වී යන්න ඔබට සිදු වෙයි.+ ඔබ කරන කිසි දෙයක් සාර්ථක වන්නේ නැහැ. ඔබ නිතරම කොල්ලකරුවන්ගේ හා වංචාකරුවන්ගේ ගොදුරක් වෙයි. කිසි කෙනෙක් ඔබේ උපකාරයට එන්නේ නැහැ.+

  • හිතෝපදේශ 4:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 දුෂ්ටයන්ගේ මාර්ග ඝනාන්ධකාරයෙන් වැසී තිබෙන්නේය.+ ඔවුහු තම පය පැටලෙන්නේ කුමකද කියාවත් නොදනිති.+

  • 1 යොහන් 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් තමාගේ සහෝදරයාට වෛර කරන තැනැත්තා අන්ධකාරයෙහි සිටින අතර ඔහු ගමන් කරමින්ද සිටින්නේ අන්ධකාරයෙහිය.+ ඒ අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධ කර ඇති නිසා තමා යන්නේ කොතැනටද කියාවත් ඔහු නොදනියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න