එස්රා 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් අපේ දෙවියනි, ඔබ කී දේට අපි අකීකරු වුණා. අපි දඬුවම් ලැබුවේ ඒ නිසයි. නමුත් අපි කළ වැරදි+ හා සසඳද්දී අපි ලැබූ දඬුවම කිසිත් නැති තරම්.+ වහල්කමින් නිදහස් වී පැමිණෙන්න අපිට හැකි වුණේ ඒ නිසයි.+ නෙහෙමියා 9:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔබ ධර්මිෂ්ඨයි.+ ඔබ අපි සමඟ විශ්වාසවන්තව+ කටයුතු කළා. දුෂ්ට ලෙස ක්‍රියා කළේ අපියි.+ මේ සියල්ල අපිට විඳින්න සිදු වුණේ අපේම දුෂ්ටකම් නිසයි. දානියෙල් 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපි ඔබට විරුද්ධව කැරලිගසමින්+ පව් කළා.+ අපි ඔබේ ආඥාවලට හා තීන්දුවලට විරුද්ධ වෙමින් දුෂ්ට ලෙස ක්‍රියා කළා.+
13 නමුත් අපේ දෙවියනි, ඔබ කී දේට අපි අකීකරු වුණා. අපි දඬුවම් ලැබුවේ ඒ නිසයි. නමුත් අපි කළ වැරදි+ හා සසඳද්දී අපි ලැබූ දඬුවම කිසිත් නැති තරම්.+ වහල්කමින් නිදහස් වී පැමිණෙන්න අපිට හැකි වුණේ ඒ නිසයි.+
33 ඔබ ධර්මිෂ්ඨයි.+ ඔබ අපි සමඟ විශ්වාසවන්තව+ කටයුතු කළා. දුෂ්ට ලෙස ක්‍රියා කළේ අපියි.+ මේ සියල්ල අපිට විඳින්න සිදු වුණේ අපේම දුෂ්ටකම් නිසයි.
5 අපි ඔබට විරුද්ධව කැරලිගසමින්+ පව් කළා.+ අපි ඔබේ ආඥාවලට හා තීන්දුවලට විරුද්ධ වෙමින් දුෂ්ට ලෙස ක්‍රියා කළා.+