-
මලාකි 1:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 “පොළොවේ එක් සීමාවක සිට අනික් සීමාව දක්වා සිටින සියලු ජාතීන් අතරේ මාගේ නාමය ගෞරවයට පත් වනු ඇත.+ පොළොවේ සියලු වැසියෝ මාගේ නාමයට ප්‍රශංසා කිරීම සඳහා සුවඳ දුම්+ හා පූජා ඔප්පු කරන්නෝය. ඔවුන් ගෙනෙන ඒ පූජා+ මම පිළිගන්නෙමි. මෙසේ, සියලු ජාතීන් අතරේ මාගේ නාමය අතිශයින් උසස් වන්නේය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.
-