යෙසායා 42:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පාළුකරයේද+ ඒ අවට පිහිටි නුවරවලද කේදාර්වරුන්ගේ+ ගම්මානවලද පර්වත මතද ජීවත් වන සියල්ලෙනි,+ ඔබේ හඬ නඟන්න. කඳු මුදුන්වලට ගොස් ප්‍රීති ඝෝෂා නඟන්න.
11 පාළුකරයේද+ ඒ අවට පිහිටි නුවරවලද කේදාර්වරුන්ගේ+ ගම්මානවලද පර්වත මතද ජීවත් වන සියල්ලෙනි,+ ඔබේ හඬ නඟන්න. කඳු මුදුන්වලට ගොස් ප්‍රීති ඝෝෂා නඟන්න.