ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 29:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මන්ද මාගේ නිර්මාණයක් වූ යාකොබ්ගේ දරුවන් ඔහු සමඟ සිටින විට+ ඔවුහු සියල්ලෝ එක්ව මගේ නාමය ගෞරවයට පත් කරති.+ යාකොබ්ගේ ශුද්ධ තැනැත්තාද+ ඊශ්‍රායෙල්හි දෙවිද වන මාව ඔවුහු ශුද්ධ දෙවි කෙනෙකු ලෙස සලකමින් මට ගරුබිය දක්වති.+

  • යෙසායා 43:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මට ගෞරවය ගෙනෙන පිණිස මා බිහි කළ,+ මාගේ නාමයෙන් හඳුන්වන ඒ සියලුදෙනාව+ මුදාහරින්න’ කියාද පවසමි.

  • එෆීස 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද අපව සෑදුවේ ඔහුය.+ දෙවි අපව ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස+ සෑදුවේ+ යහපත් ක්‍රියා කිරීමට අපට හැකි වීම සඳහාය.+ අප ඒ දේවල් කළ යුතු බව දෙවි කල්තියාම තීරණය කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න