22 ඉන්පසු ඔහු ඒ දෙදෙනාට මෙසේ පිළිතුරු දුන්නේය. “යොහන් ළඟට ගොස්+ ඔබ ඇසූ දුටු දේ ඔහුට කියන්න. අන්ධයන්+ පෙනීම ලබන බවත් කොර වී සිටි අය ඇවිදින බවත් ලාදුරු රෝගීන්ව පවිත්‍ර කර ඇති බවත් බිහිරි වී සිටි අයට දැන් ඇසෙන බවත් මිය ගිය අයව නැවත ජීවත් කරන බවත් දිලිඳුන්ට+ ශුභාරංචිය+ ගැන කියා දෙන බවත් කියන්න.