යෝබ් 29:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ධර්මිෂ්ඨකම වස්ත්‍රයක් මෙන් පැළඳගෙන සිටියෙමි.+යුක්තිය සළුවක් මෙන්ද හිස් පළඳනාවක් මෙන්ද පැළඳගත්තෙමි. ගීතාවලිය 132:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවියනි, ඔබේ පූජකයෝ ධර්මිෂ්ඨකම නමැති වස්ත්‍රයෙන් සැරසී සිටිත්වා!+ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ප්‍රීති ඝෝෂා නඟත්වා!+
14 මම ධර්මිෂ්ඨකම වස්ත්‍රයක් මෙන් පැළඳගෙන සිටියෙමි.+යුක්තිය සළුවක් මෙන්ද හිස් පළඳනාවක් මෙන්ද පැළඳගත්තෙමි.
9 දෙවියනි, ඔබේ පූජකයෝ ධර්මිෂ්ඨකම නමැති වස්ත්‍රයෙන් සැරසී සිටිත්වා!+ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ප්‍රීති ඝෝෂා නඟත්වා!+