ද්විතීය කතාව 24:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හිරු බැස ගිය වහාම ඔබ ඔහුගෙන් ගත් දේ ඔහුට නැවත ලබා දෙන්න.+ එවිට තමාගේ පිට වස්ත්‍රය ඇඳගෙන නිදාගන්න ඔහුට පුළුවන්.+ එමෙන්ම ඔහු ඔබට ආශීර්වාද+ කරයි. ඔබ කළ ඒ දේ ඔබේ දෙවි වන යෙහෝවා ධර්මිෂ්ඨ ක්‍රියාවක් ලෙස සලකයි.+ ගීතාවලිය 132:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවියනි, ඔබේ පූජකයෝ ධර්මිෂ්ඨකම නමැති වස්ත්‍රයෙන් සැරසී සිටිත්වා!+ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ප්‍රීති ඝෝෂා නඟත්වා!+ යෙසායා 61:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මාගේ දෙවි වන යෙහෝවා නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මන්ද ඔහු ගැලවීම නමැති වස්ත්‍රයද+ ධර්මිෂ්ඨකම නමැති සළුවද මට ඇන්දුවේය.+ පූජකයෙකු මෙන් හිස්වැස්මක්+ පළඳින මනාලයෙකු සේද අලංකාර ආභරණ පළඳින මනාලියක+ සේද ඔහු මාව සැරසුවේය. එෆීස 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙයින් ඔබ ඔබේ ඉඟටිය සත්‍යය+ නමැති පටියෙන් බැඳගෙන+ ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම+ ඇඳගෙන නොසැලී ස්ථිරව සිටින්න.
13 හිරු බැස ගිය වහාම ඔබ ඔහුගෙන් ගත් දේ ඔහුට නැවත ලබා දෙන්න.+ එවිට තමාගේ පිට වස්ත්‍රය ඇඳගෙන නිදාගන්න ඔහුට පුළුවන්.+ එමෙන්ම ඔහු ඔබට ආශීර්වාද+ කරයි. ඔබ කළ ඒ දේ ඔබේ දෙවි වන යෙහෝවා ධර්මිෂ්ඨ ක්‍රියාවක් ලෙස සලකයි.+
9 දෙවියනි, ඔබේ පූජකයෝ ධර්මිෂ්ඨකම නමැති වස්ත්‍රයෙන් සැරසී සිටිත්වා!+ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ප්‍රීති ඝෝෂා නඟත්වා!+
10 මාගේ දෙවි වන යෙහෝවා නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මන්ද ඔහු ගැලවීම නමැති වස්ත්‍රයද+ ධර්මිෂ්ඨකම නමැති සළුවද මට ඇන්දුවේය.+ පූජකයෙකු මෙන් හිස්වැස්මක්+ පළඳින මනාලයෙකු සේද අලංකාර ආභරණ පළඳින මනාලියක+ සේද ඔහු මාව සැරසුවේය.
14 එහෙයින් ඔබ ඔබේ ඉඟටිය සත්‍යය+ නමැති පටියෙන් බැඳගෙන+ ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම+ ඇඳගෙන නොසැලී ස්ථිරව සිටින්න.