නික්මයාම 22:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ඔබ ඇපයක් වශයෙන් ඔබේ අසල්වැසියාගෙන් ඔහුගේ පිට වස්ත්‍රය ගත්තොත්+ ඉර බැස යෑමට පෙර එය නැවත ඔහුට දිය යුතුයි. එසකියෙල් 18:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු කිසිවෙකුට හිංසා කර නැත.+ ණයකට ඇපයක් ලෙස ගත් දේ ඔහු ආපසු භාර දෙන්නේය.+ ඔහු කිසිම දෙයක් කොල්ල කන්නේ නැත.+ කුසගින්නෙන් පෙළෙන පුද්ගලයාට ඔහු තමාගේම කෑම වේල වුවද දෙන්නේය.+ නිර්වස්ත්‍රව සිටින කෙනෙකුට අඳින්න වස්ත්‍රයක්ද දෙන්නේය.+ එසකියෙල් 33:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු මිය යන්නේ නැත. ඔහු ණයකට ඇපයක් ලෙස ගත් දේ ආපසු භාර දෙන නිසාත්+ සොරකම් කළ දේ වෙනුවෙන් වන්දි ගෙවන නිසාත්+ කිසිවෙකුට අසාධාරණයක් නොකර ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන නිසාත්+ ඔහු විනාශ නොවී දිගටම ජීවත් වනු ඇත.+
26 “ඔබ ඇපයක් වශයෙන් ඔබේ අසල්වැසියාගෙන් ඔහුගේ පිට වස්ත්‍රය ගත්තොත්+ ඉර බැස යෑමට පෙර එය නැවත ඔහුට දිය යුතුයි.
7 ඔහු කිසිවෙකුට හිංසා කර නැත.+ ණයකට ඇපයක් ලෙස ගත් දේ ඔහු ආපසු භාර දෙන්නේය.+ ඔහු කිසිම දෙයක් කොල්ල කන්නේ නැත.+ කුසගින්නෙන් පෙළෙන පුද්ගලයාට ඔහු තමාගේම කෑම වේල වුවද දෙන්නේය.+ නිර්වස්ත්‍රව සිටින කෙනෙකුට අඳින්න වස්ත්‍රයක්ද දෙන්නේය.+
15 ඔහු මිය යන්නේ නැත. ඔහු ණයකට ඇපයක් ලෙස ගත් දේ ආපසු භාර දෙන නිසාත්+ සොරකම් කළ දේ වෙනුවෙන් වන්දි ගෙවන නිසාත්+ කිසිවෙකුට අසාධාරණයක් නොකර ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන නිසාත්+ ඔහු විනාශ නොවී දිගටම ජීවත් වනු ඇත.+