ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 24:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “යම් කෙනෙක් ඔබෙන් ණයක් ගත්තොත් ඒ ණයට ඇප වශයෙන් ඔහුගේ ඇඹරුම් ගලවත් එහි අත්ගලවත් ගන්න ඔබට අවසර නැහැ.+ එසේ කළොත් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට හැකි වෙන්නේ නැහැ. ඔබ ඇප වශයෙන් ගන්නේ ඔහුගේ ජීවිතයයි.

  • යෝබ් 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 දුෂ්ටයා පියා නැති දරුවාව පවා මව් තුරුලෙන් උදුරාගනියි.+

      දිලින්දා ඇඳගෙන සිටින වස්ත්‍රයද ඇපයක් ලෙස පැහැරගනියි.+

  • ආමොස් 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔවුහු ඇපයක් ලෙස පැහැරගත් වස්ත්‍ර පූජාසන ළඟ එළාගෙන ඒවා මත දිගා වී සිටිති.+ ඔවුහු මිනිසුන්ගෙන් ලබාගත් දඩ මුදල්වලින් වයින් මිල දී ගෙන ඔවුන්ගේ දේවාල+ ඇතුළට ගොස් බොති.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න